← Back to all songs
WORSHIP

මේ මාගේ කැමැත්තයි ඔබ සොයන්න

Me Mage Kamaththai Oba Soyanna

නමස්කාරය · Worship

මේ මාගේ කැමැත්තයි - ඔබ සොයන්න

මුළු හද පවසයි ඔබ නමදින්න

මා තුල ඇති සෑම දෙයින් මා පසසා ගයමි

මට අගේ ඔබයි - ඔබගේ සැමයි

ස්වාමිනි මා හද ඔබේ

මා ආත්මය ඔබේ

මා ජීවත්න්නේ ඔබ නිසයි

සෑම හුස්මක් මා ගන්නා

මා කරනා සෑමදේ

ඔබෙ කැමත්ත මෙන් වේ //

~ Singlish Lyrics ~

me mage kaemaeththayi - oba soyanna

mulu hada pawasayi oba namadinna

ma thula aethi saema deyin ma pasasa gayami

mata age obayi - obage saemayi

swamini ma hada obe

ma aathmaya obe

ma jeewathnne oba nisayi

saema husmak ma ganna

ma karana saemade

obe kaemaththa men we //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →