← Back to all songs
WORSHIP

මේ මාගේ හදවත පියාණනී

Me Mage Hadavatha Piyanani

නමස්කාරය · Worship

මේ මාගේ හදවත පියාණෙනි

ඔබටම දෙන්නෙමි මා

ප්‍රේමයෙන් පුරවන්න දැන් //

අද ඔබ අභියසටා

එන්නෙමි මා තුටිනා

එය ඇවිදින් මෙදිනේ

ඔබේ මුව දැක ගන්ටා

~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~

~ Singlish Lyrics ~

me mage hadawatha piyaneni

obatama dennemi ma

p‍remayen purawanna daen //

ada oba abiyasata

ennemi ma thutina

eya aewidin medine

obe muwa daeka ganta

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →