WORSHIP
මරණින් පිබිදුනාවූ
Maranin Pibidunavuu
මරණින් පිබිදුනාවු
ඔබ නමදින්නෙමු අප බැතින්
ජීවනයේ අධිපතිවු
ඔබ නමදින්නෙමු අප බැතින් //
හාලේලූයියා හෝසන්නා
හාලේලූයියා හෝසන්නා
හාලේලූයියා හෝසන්නා
හාලේලූයියා හෝසන්නා
මරණින් ජය ලැබූවේ
ඔබ නමදින්නෙමු අප බැතින්
නිරයද පැරදෙවිවේ
ඔබ නමදින්නෙමු අප බැතින්
~ Singlish Lyrics ~
maranin pibidunawu
oba namadinnemu apa baethin
jeewanaye adipathiwu
oba namadinnemu apa baethin //
halelooyiya hosanna
halelooyiya hosanna
halelooyiya hosanna
halelooyiya hosanna
maranin jaya laeboowe
oba namadinnemu apa baethin
nirayada paeradewiwe
oba namadinnemu apa baethin
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →