WORSHIP
මහිමය ඔබටයි ගෞරව ඔබටයි
Mahimaya Obatai Gaurava Obatai
මහිමය ඔබටයි ගෞරව ඔබටයි
දෑත් ඔසවා නමදිමු සමිදූනි
ඔබෙ නාමය ශූධවූ //
මහා බලවත් හාස්කමි කරන්නාවූ
නැත ඔබ මෙන් අන් කිසිවෙක්
යේසූනී ඔබ මෙන්
මහා බලවත් හාස්කමි කරන්නාවූ
නැත ඔබ මෙන් අන් කිසිවෙක්
යේසූනී ඔබ මෙන් කිසිවෙක්
~ Singlish Lyrics ~
mahimaya obatayi gaurawa obatayi
daeth osawa namadimu samidooni
obe namaya shoodawoo //
maha balawath haskami karannawoo
naetha oba men an kisiwek
yesoonee oba men
maha balawath haskami karannawoo
naetha oba men an kisiwek
yesoonee oba men kisiwek
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →