← Back to all songs
WORSHIP

මහිම වේ තේජස වේ

Mahima We Thejasa We

නමස්කාරය · Worship

මහිම වේ තේජස වේ

දෙව් සමිඳුනී ඔබ නමදිමි

මා ජීවිතේ ඔබ දයාව

ඔබ නමදින්නයි මා ජීවත්වන්නේ

ඔබගේ නාමේ උසස්වේ

ඔබගේ නාමේ උසස්වේ

ඔබගේ නාමේ උසස්වේ

ඔබවන් කෙනෙකු නැතේ //

~ Singlish Lyrics ~

mahima we thejasa we

dew samindunee oba namadimi

ma jeewithe oba dayawa

oba namadinnayi ma jeewathwanne

obage name usaswe

obage name usaswe

obage name usaswe

obawan keneku naethe //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →