මගෙ පාප ලාක්ෂා මෙන් රතුව
Mage Papa Laksha Men Rathuwa
මගෙ පාප ලාක්ෂා මෙන් රතුච තිබේ
හිම මෙන් මා පිරිසිදු කල මැනවී
කුරුසියේ වැගිරු යේසුස්ගේ රුධිරෙන්
මා පවි සේදුව මැනවී //
කුරුසේ වැගුරු ලේ දහරා
මා පවි සෝදා හරිනා
පිරිසිදු වෙමි මා යේසුස්ගේ ලේ වලින්
කුරුසේ වැගුරු ලේ දහරා
කුරුසේ වැගුරු ලේ දහරා
මට ශෝක පැමිණුනේ මා පවි නිසයි
පසුතැවෙමි මම ඔබ පාමුලේ //
යේසුනි ඔබගේ සදා ප්‍රේමයෙන්
පිලිගනු මැනවි මෙමා
යේසුනි ඔබගේ සදා ප්‍රේමයෙන්
පිලිගනු මැනවි මෙමා
~ Singlish Lyrics ~
mage papa laksha men rathucha thibe
hima men ma pirisidu kala maenawee
kurusiye waegiru yesusge rudiren
ma pawi seduwa maenawee //
kuruse waeguru le dahara
ma pawi soda harina
pirisidu wemi ma yesusge le walin
kuruse waeguru le dahara
kuruse waeguru le dahara
mata shoka paeminune ma pawi nisayi
pasuthaewemi mama oba pamule //
yesuni obage sada premayen
piliganu maenawi mema
yesuni obage sada premayen
piliganu maenawi mema
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →