WORSHIP
මා පාපයෙ සිටි වේලේ
Ma Papaye Siti Weele
මා පාපයේ සිටි වේලේ
ඔබෙ ප්‍රේමෙන් කැඳවූයේ
මා යේසුනී ස්තූතිවේ
ඔබ කැමැත්ත ඉටුවෙන්න
ඔබෙ රුධිරය සැලුවානේ
මා යේසුනී ස්තූතිවේ //
කුඹකරු දෑතට මැටි පිඩ සේ මා භාරවෙමි
ශුද්ධවූ බඳුනක් ලෙස මා අඹනු මැනේ
ආත්ම බරකින් මා හද පුරවන්න
ඔබෙ සේවය කරන ලෙසේ //
යවන්න මා යවන්න ඔබෙ සේවය කරන්නට
යවන්න මා යවන්න මේ දේශය හමුවන්න
~ Singlish Lyrics ~
ma papaye siti wele
obe premen kaendawooye
ma yesunee sthoothiwe
oba kaemaeththa ituwenna
obe rudiraya saeluwane
ma yesunee sthoothiwe //
kumbakaru daethata maeti pida se ma barawemi
shuddawoo bandunak lesa ma ambanu maene
aathma barakin ma hada purawanna
obe sewaya karana lese //
yawanna ma yawanna obe sewaya karannata
yawanna ma yawanna me deshaya hamuwanna
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →