← Back to all songs
WORSHIP

මා ස්වාමීනී ඔබ මහිමේ දුටිම්

Ma Swamini Oba Mahime Dutim

නමස්කාරය · Worship

මා ස්වාමිනී ඔබ මහිමේ දුටිමි

ඔබගේ සැ........ම මැවිලි ගැනා

තාරකාද ඒ ඝර්ජනාවේ හඩ

මිහිපිට ඔබ බලේ ඇතා

මා පෙමබර ස්වාමින්ට ගී කියමි

මිදුමිකරූ ප්‍රේමේ ගැනා - //

2nd-මිදුමිකරූ ප්‍රේමේ ගැනා

මා ස්වාමිනී ඔබ පුත් මෙමා නිසා

මැරෙනටා කුරුසිය පිටා

ඉසිළුවේ මා පව් ඔබ තුටිනා

ලේ ගැලූවේ මා පව් දුරලන්ටා

ක්‍රිස්තුස් ස්වාමි තේජසින් එන කලා

ප්‍රීතිගොස මා සිත මුළුලා

එවිට මා නැමී වැඳ වැටෙන්නා

ස්වාමින් හට ඔල්වර හඩදී

~ Singlish Lyrics ~

ma swaminee oba mahime dutimi

obage sae........ma maewili gaena

tharakada e garjanawe hada

mihipita oba bale aetha

ma pemabara swaminta gee kiyami

midumikaroo p‍reme gaena - //

2nd-midumikaroo p‍reme gaena

ma swaminee oba puth mema nisa

maerenata kurusiya pita

isiluwe ma paw oba thutina

le gaeloowe ma paw duralanta

k‍risthus swami thejasin ena kala

p‍reethigosa ma sitha mulula

ewita ma naemee waenda waetenna

swamin hata olwara hadadee

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →