WORSHIP
මා දෙව් ස්වාමී
Ma Dew Swami
මා දෙව් ස්වාමි
ඔබ උසස්ය සැමට වඩා
ඒ යේසුස් නාමේ පරදයි සෑම දේ //
මහිමය වේවා - මහිමය වේවා
මහිමය වේවා ස්වාමීන්ට //
ඔබ සුව කරන්නේ මා
සුව දෙන්නාවු ස්වාමි
මා වදනින් සැම සුව වේ
සුව දෙන්නාවු ස්වාමි
~ Singlish Lyrics ~
ma dew swami
oba usasya saemata wada
e yesus name paradayi saema de //
mahimaya wewa - mahimaya wewa
mahimaya wewa swameenta //
oba suwa karanne ma
suwa dennawu swami
ma wadanin saema suwa we
suwa dennawu swami
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →