WORSHIP
මා ආත්මේ ස්වාමීන්ට
Ma Athme Swaminta
මා ආත්මේ ස්වාමීන්ට ප්‍රශංසා කරම්
ඔසවම් ශුද්ධ නාමේ
පෙර මා නොගැයු ලෙස මා ආත්මේ
නමදිමි ඔබව
හිරු උදාවේ නමදින්නට
කාලයයි පැසසුම් දෙන්න
කූමක් වුවත් මොන පීඩා ආවත්
ගයම් ඔබේ ගූණ දවස පුරා
ප්‍රේමෙන් පූර්ණයි උදහස් නෑ වන්නේ
නාමේ උතූම් කරුණාවන්තයි
ඔබේ යහපත් ගූණ ගයමි සදා මා
දස දහසක් දේ ඇත ගයන්නට
~ Singlish Lyrics ~
ma aathme swameenta prashangasa karam
osawam shudda name
pera ma nogaeyu lesa ma aathme
namadimi obawa
hiru udawe namadinnata
kalayayi paesasum denna
koomak wuwath mona peeda aawath
gayam obe goona dawasa pura
premen poornayi udahas nae wanne
name uthoom karunawanthayi
obe yahapath goona gayami sada ma
dasa dahasak de aetha gayannata
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →