← Back to all songs
WORSHIP

ලේ බලකොටුව තුළ

Lee Balakotuwa Thula

ස්තූති ගීතිකා · Praise

ලේ බල කොටුව තුළ මා සැඟවෙන්නේ

කිසි විපතක් නෑ වන්නේ

කිසි නපුරක් නෑ වන්නේ //

යේසුස් ලෙයින් සේදූ නිසා

සාතන් ලංවන්නේ නෑ //

ප්‍රේමෙන් කුරුසියේ දිවි දීලා

පාපෙන් ජයගත්තේ //

මගේ උපකාර එබනේසර්

නිතරම මා රැක දෙයි //

ලෝකේ සිටිනා ඔහුට වඩා

මා දෙවිදූන් බලවත් //

දෙවිදූන් ගැළවීමෙන් ආලෝකයත්

කාටද බයවන්නේ //

මා ජීවිතයේ බලය ඔබයි

කාටද බියවන්නේ //

මව දරුවව අමතක කෙරුවත්

අමතක නොකරන්නේ //

එඩේරා ලෙස මග පෙන්වන්නේ

ආලේපය දෙන්නේ //

~ Singlish Lyrics ~

le bala kotuwa thula ma saengawenne

kisi wipathak nae wanne

kisi napurak nae wanne //

yesus leyin sedoo nisa

sathan langawanne nae //

p‍remen kurusiye diwi deela

papen jayagaththe //

mage upakara ebanesar

nitharama ma raeka deyi //

loke sitina ohuta wada

ma dewidoon balawath //

dewidoon gaelaweemen aalokayath

katada bayawanne //

ma jeewithaye balaya obayi

katada biyawanne //

mawa daruwawa amathaka keruwath

amathaka nokaranne //

edera lesa maga penwanne

aalepaya denne //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →