WORSHIP
කසල ගොඩින් ඉසිලුවා
Kasala Godin Isuluwa
කසල ගොඩින් ඉසිලුවා
පර්වතයේ මා තැබුවා //
පව්කාර ජිවිතයෙන් මා ගැලෙව්වා
මා සියලූ දුක්බර සතුටට පෙරලුවා //
එතුම් මාගේ පර්වතයයි
එතුම් මාගේ පර්වතයයි
එතුම් මාගේ පර්වතයයි සෑමදා
එතුම් මාගේ පර්වතයයි
එතුම් මාගේ පර්වතයයි
එතුම් මාගේ පර්වතයයි සෑමදා
~ Singlish Lyrics ~
kasala godin isiluwa
parwathaye ma thaebuwa //
pawkara jiwithayen ma gaelewwa
ma siyaloo dukbara sathutata peraluwa //
ethum mage parwathayayi
ethum mage parwathayayi
ethum mage parwathayayi saemada
ethum mage parwathayayi
ethum mage parwathayayi
ethum mage parwathayayi saemada
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →