WORSHIP
කඳුලෙදී සිත මා සතුටෙදි
Kanduledi Sitha Ma sathutedi
කඳුලෙදී සිත මා සතුටෙදි
ලොව මා අතහැරයද්දි
ඔබ නමදිමි //
පැතුමන් පහවී යන විටදී ඔබ නමදින්නේ
මා සතු දේ නැති වී යන කල ඔබ නමදින්නේ //
පසසම් මා දිවි ඇති තුරා
ගයනෙමි මා ඔෙබි ගුණ කියා //
~ Singlish Lyrics ~
kanduledee sitha ma sathutedi
lowa ma athahaerayaddi
oba namadimi //
paethuman pahawee yana witadee oba namadinne
ma sathu de naethi wee yana kala oba namadinne //
pasasam ma diwi aethi thura
gayanemi ma oෙbi guna kiya //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →