WORSHIP
කඳු පහවන්නේ
Kandu Pahavanne
කඳු පහවන්නේ හෙල් සෙලවෙන්නේ
ඔබෙ කරුණාව මා කෙරෙන් පහවී නොයයි //
අඳුරු මිටියාවතේ ආලෝකේ ඔබයි
ඉර මුදුන් වේලාවේ එළිය ඔබයි //
ඔබෙ කරුණාව මා රැකගන්නේ
ඔබේ ප්‍රේමය මා සනසන්නේ //
~ Singlish Lyrics ~
kandu pahawanne hel selawenne
obe karunawa ma keren pahawee noyayi //
anduru mitiyawathe aaloke obayi
ira mudun welawe eliya obayi //
obe karunawa ma raekaganne
obe premaya ma sanasanne //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →