← Back to all songs
WORSHIP

හිරු බබළන අහස අනන්තේ

Hiru Babalana Ahasa Ananthe

නත්තල් · Christmas

හිරු බබළන අහස අනන්තේ

මේ උඳුවප් සරස වසන්තේ

මහ පොළොවේ නත්තල හිනැහෙනවා

ඇළ දොළ විල් දියඇළි ගංඟා

සිලි සිලි මසුරන් හඬ නංඟා

නත්තල් ගී තාලෙන් රඟ දෙනවා

රංචූ පිිිටින් මත් කොවූලන්නේ

සිංදූ ගැයුම් අන්න ඇසෙන්නේ

ලස්සන හොඳ ලස්සන හිත පුරනා

දෙවියන් දූන් පහනක් වැන්නේ

දෙව් බිළිඳා ලොවට උපන්නේ

මංගල ජය මංගල ගී ගැයෙනා

තනනානේ නානේ තනනානේ නානේ

තනතේනේ තානේ නා //

සුභ නත්තල් සීත සුළං හිමිහිට පාවීලා

දරු දැරියන් වැඩිහිටියන් කාටත් ලංවීලා

අරුණෝදේ දහවල රැ සියොලග දැවටිලා

විජිනි පතින් පවන්  සලා  නත්තල සමරාලා

~ Artist: රූකාන්ත ගුනතිළක ~

~ Singlish Lyrics ~

hiru babalana ahasa ananthe

me unduwap sarasa wasanthe

maha polowe naththala hinaehenawa

aela dola wil diyaaeli ganganga

sili sili masuran handa nanganga

naththal gee thalen ranga denawa

rangachoo piිිtin math kowoolanne

singadoo gaeyum anna aesenne

lassana honda lassana hitha purana

dewiyan doon pahanak waenne

dew bilinda lowata upanne

mangagala jaya mangagala gee gaeyena

thananane nane thananane nane

thanathene thane na //

suba naththal seetha sulanga himihita paweela

daru daeriyan waedihitiyan katath langaweela

arunode dahawala rae siyolaga daewatila

wijini pathin pawan  sala  naththala samarala

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →