← Back to all songs
HYMN

මා සිත තුල වඩිනු මැන ශුද්ධ ආත්මෙනි

Maa Sitha Thula Vadinu Mana

ශුද්ධාත්මයාණන් · Holy Spirit

මා සිත තුල වඩිනු මැන

ශුද්ධ ආත්මෙනි

මගෙ පාපය මට කමා වෙලා

වඩින්න ආත්මෙනි //

ශුද්ධ ආත්මෙනි වඩිනු මැන

දේව ආත්මෙනි වඩිනු මැන //

මා සිත තුල වඩිනු මැන

යේසුස් සමිඳුනි

මගෙ පාපය මට කමා වෙලා

වඩින්න යේසුනි //

යේසුස් සමිඳුනි වඩිනු මැන

දේව රජිඳුනි වඩිනු මැන //

මා සිත තුල වඩිනු මැන

අබ්බා පියාණෙනි

මගෙ පාපය මට කමා වෙලා

වඩින්න පියාණෙනි //

අබ්බා පියාණෙනි වඩිනු මැන

දේව පියාණෙනි වඩිනු මැන //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →