WORSHIP
හිමි පසසමි දිවි තූරා
Himi Pasasami Divi thura
හිමි පසසමි දිවි තූරා
මා මුළු හදින් ගී ගයා
අදහන්නෙමි සරණත් පැතූමත් ඔබයි
විශ්වාසවන්තවු දෙවිඳේ //
විශ්වාස වු // සමිඳුන් ඔබයි //
මා ජීවයයි ඔබ මා බර උසුලයි
මා සනසයි // මා හැර නොයයි //
විශ්වාස වු සමිඳුන් ඔබයි //
~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~
~ Singlish Lyrics ~
himi pasasami diwi thoora
ma mulu hadin gee gaya
adahannemi saranath paethoomath obayi
wishwasawanthawu dewinde //
wishwasa wu // samindun obayi //
ma jeewayayi oba ma bara usulayi
ma sanasayi // ma haera noyayi //
wishwasa wu samindun obayi //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →