WORSHIP
හිමට වඩා සුදුකරන්න මා
Himata Wada Sudu Karanna Maa
හිමට වඩා සුදුකරන්න මා
ඔබෙ ලේ වලින් සෝදන්න මා
කළ සැම වැරදි පාමුල තබමි
සමාව අයදින්නෙමි
සමාව අයදින්නෙමි
හදවත දවනා පාපය මගේ
නොසඟවා කියමි හිමි පාමුලේ
අයදුම ලෙසින් මා සිත සේදුවේ
දැනුණා හිමියනි අබිමුව ඔබේ
~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~
~ Singlish Lyrics ~
himata wada sudukaranna ma
obe le walin sodanna ma
kala saema waeradi pamula thabami
samawa ayadinnemi
samawa ayadinnemi
hadawatha dawana papaya mage
nosangawa kiyami himi pamule
ayaduma lesin ma sitha seduwe
daenuna himiyani abimuwa obe
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →