WORSHIP
හාස්කමේ දෙවිදුන්
Haskame Devidun
හාස්කමේ දෙවිදුන්
එතුම් කිසිදා වෙනස්නොවේ //
හිමි දෙස නෙත යොමලා
සිටියොත් ඔබ නොසැලී //
හිමි ඔඛෙ අත නාරියි
එතුම් හාස්කමේ දෙවිදුන් //
~ Singlish Lyrics ~
haskame dewidun
ethum kisida wenasnowe //
himi desa netha yomala
sitiyoth oba nosaelee //
himi oke atha nariyi
ethum haskame dewidun //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →