WORSHIP
දිව එන්නේ මා ඔබෙ තුරුලට
Diva Enne Ma Obe Thurulata
දිව එන්නේ මා ඔබෙ තුරුලට පියාණෙනි
සැනසෙන්නේ මා ඔබෙ ආදරයෙන්
රිදුනත් ඔබෙ සිත මාගේ වරද නිසා
නැත මා අත්හැරියේ ඔබෙ ආදරේ නිසා //
හාලේ හාලේලුයා
හාලේලුයා හලේලු යා //
~ Singlish Lyrics ~
diwa enne ma obe thurulata piyaneni
saenasenne ma obe aadarayen
ridunath obe sitha mage warada nisa
naetha ma athhaeriye obe aadare nisa //
hale haleluya
haleluya halelu ya //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →