WORSHIP
දෙවිදුන් කෙරෙහි බලා සිටින්නෙමි
Devidun Kerehi Bala Sitinnemi
දෙවිදුන් කෙරෙහි බලා සිටින්නෙමි
ඔබ මා ශක්තියයි දෙවිදේ
රාජාලියෙකු සේ පියඔා නගින්නෙමි
ඔබ මා ශක්තියයි දෙවිිදේ
දිව යනමුත් වෙහෙස නොවෙි
ඇවිදිනමුත් ක්ලාන්ත නොවෙි //
ඔබ මා ශක්තියයි දෙවිදේ
ශක්තියයි දෙවිදේ
ඔබ කෙරෙහි බලා සිටින්නෙමි //
ඔබ මා ශක්තියයි ඔබ මා ශක්තියයි
ඔබ කෙරෙහි බලා සිටින්නෙමි
~ Artist: ගෞ. පියෝ ආනන්දප්පා ~
~ Singlish Lyrics ~
dewidun kerehi bala sitinnemi
oba ma shakthiyayi dewide
rajaliyeku se piyaoා naginnemi
oba ma shakthiyayi dewiිde
diwa yanamuth wehesa noweි
aewidinamuth klantha noweි //
oba ma shakthiyayi dewide
shakthiyayi dewide
oba kerehi bala sitinnemi //
oba ma shakthiyayi oba ma shakthiyayi
oba kerehi bala sitinnemi
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →