← Back to all songs
WORSHIP

දේව මහිමය අප වෙත බැස ඒවා

Deva Mahimaya Apa Wetha Basa Eva

නමස්කාරය · Worship

දේව මහිමය අප වෙත බැස ඒවා

දේව මහිමය අප වෙත බැස ඒවා //

දෙවිඳුන්ගේ මහිමය අප මත

අතිශුද්ධ ස්ථානයෙන් බැස ඒවා

දෙවිඳුන්ගේ මහිමය අප මත

අතිශුද්ධ  ස්ථානයෙන් බැස ඒවා

~ Singlish Lyrics ~

dewa mahimaya apa wetha baesa ewa

dewa mahimaya apa wetha baesa ewa //

dewindunge mahimaya apa matha

athishudda sthanayen baesa ewa

dewindunge mahimaya apa matha

athishudda  sthanayen baesa ewa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →