← Back to all songs
WORSHIP

දයාබරකමින්    කරුණා ගුණයෙන්

Dayabarakamin Karuna Gunayen

නමස්කාරය · Worship

දයාබරකමින් කරුණා ගුණයෙන්

මට හඬ ගැසුවා මගෙ නම කියා සමිඳා //

ගිනි මැද මා සිටින විට ඔබ මගේ මැයි කියා

ජල මැද මා සිටින විට ඔබ මගේ මැයි කියා

ගිලිහෙන්නට ඉඩ නොදි මා දැවෙන්ට ඉඩ නොදී

සුරතින් මා රැක ගෙන ඔබ ගෙනගියා //

~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~

~ Singlish Lyrics ~

dayabarakamin karuna gunayen

mata handa gaesuwa mage nama kiya saminda //

gini maeda ma sitina wita oba mage maeyi kiya

jala maeda ma sitina wita oba mage maeyi kiya

gilihennata ida nodi ma daewenta ida nodee

surathin ma raeka gena oba genagiya //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →