බාලයන් මා වෙතට එන්න
Balayan Ma Wethata Enna Ida Denu
බාලයන් මා වෙතට එන්න ඉඩදෙනූ - කියා අමතලා අප සැමා
දහම් දෙසන්න පතුරවන්න යන්න සැමදෙසේ - කියයි අදත් ඒ යේසූ තුමා //
විශ්වාසයේ පහන් වෙමූ අපී - ලෝක අන්ධකාරයන් නසා //
බෙදා ගන්නටා බෙදා දෙන්නටා - අප යවන්නෙ යේසූ තුමා //
අපේ දෙමව්පියන් අපේම සොහොයුරන් - ගුරුන් යහළුවන් යෙහෙළියන් //
සදාචාරයේ බැදී පුදන්නෙමූ - මේ ප්‍රේමයේ සේවයෙන් //
~ Singlish Lyrics ~
balayan ma wethata enna idadenoo - kiya amathala apa saema
daham desanna pathurawanna yanna saemadese - kiyayi adath e yesoo thuma //
wishwasaye pahan wemoo apee - loka andakarayan nasa //
beda gannata beda dennata - apa yawanne yesoo thuma //
ape demawpiyan apema sohoyuran - gurun yahaluwan yeheliyan //
sadacharaye baedee pudannemoo - me premaye sewayen //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →