← Back to all songs
WORSHIP

බලයේ රජතුමනී

Balaye Rajathumani

නමස්කාරය · Worship

බලයේ රජතුමනී මේ දැන් මේ දැන්

වඩින්න මා ස්වාමී

ඇදහිල්ලෙන් මා පා නගමී

සරණත් පිහිටත් වන්න දයාවෙනී

මගේ රෝග පීඩා ඔබහට බාරදෙමී

භාරගන් මා ඔබෙ දරුවෙකු ලෙසිනේ //

~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~

~ Singlish Lyrics ~

balaye rajathumanee me daen me daen

wadinna ma swamee

aedahillen ma pa nagamee

saranath pihitath wanna dayawenee

mage roga peeda obahata barademee

baragan ma obe daruweku lesine //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →