← Back to all songs
WORSHIP

බලාපොරොත්තුව නැති මොහොතේ

Balaporoththuwa Nathi Mohothe

සුබාරංචි ප්‍රකාශණය · Gospel & Evangelism

බලාපොරොත්තුව නැති මොහොතේ හදවත බිඳුණු ඒ මොහොතේ

සිත් සන්තෝෂය නැති මොහොතේ මිතුරෙක් නැතිවූ ඒ මොහොතේ //

විසඳුමක් ඇත ඔබ හට වෙනකිසිවෙක් නැති විටකදී

දුක් ගිනි සනසාලන්නට

දෙවි සමිඳුන් ඇත ඔබ හට කුරුසිය දිවිදී අද දින

ඔබගේ පව් සෝදන්නට

යේසුස්ට දුක් කියන්න හදවත විවර කරන්න

ආදරයයි කරුණාවෙන් ඔබ පුරවයි

යේසුස්ට දුක් කියන්න හදවත විවර කරන්න

ආදරයයි කරුණාවෙන් ඔබ පුරවයි

~ Artist: ගෞ. නිමේන්ද්‍ර ජේම්ස් ~

~ Singlish Lyrics ~

balaporoththuwa naethi mohothe hadawatha bindunu e mohothe

sith santhoshaya naethi mohothe mithurek naethiwoo e mohothe //

wisandumak aetha oba hata wenakisiwek naethi witakadee

duk gini sanasalannata

dewi samindun aetha oba hata kurusiya diwidee ada dina

obage paw sodannata

yesusta duk kiyanna hadawatha wiwara karanna

aadarayayi karunawen oba purawayi

yesusta duk kiyanna hadawatha wiwara karanna

aadarayayi karunawen oba purawayi

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →