← Back to all songs
WORSHIP

අමතක කරන්නේ නෑ

Amathaka Karanne na

ස්තූති ගීතිකා · Praise

අමතක කරන්නේ නෑ - අමතක වෙන්නේ නෑ

ඔබ කළ සෑම දේ - අමතක වෙන්නේ නෑ

දෙවිදේ ඔබ බලවත් - ඔබ යහපත් ඔබ සෑහේ //

මා මිදූ එකම දෙවිදුන් - ඔබමයි යේසුනී //

ඔබ හැර නැත අන් සරණක්

සැනසීමට සැමදා //

ඔබවේ මාගේ දෙවිදුන් - සැමදා ජීවිතේ //

ඔබහට ස්තුති කර ගයමි මෙමා

සතුටු සිතින් සැමදා //

~ Singlish Lyrics ~

amathaka karanne nae - amathaka wenne nae

oba kala saema de - amathaka wenne nae

dewide oba balawath - oba yahapath oba saehe //

ma midoo ekama dewidun - obamayi yesunee //

oba haera naetha an saranak

saenaseemata saemada //

obawe mage dewidun - saemada jeewithe //

obahata sthuthi kara gayami mema

sathutu sithin saemada //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →