WORSHIP
ආලේප කරන් සමිඳුනි
Alepa Karan Samiduni
ආලේප කරන් සමිදුනී ඔබව නමදින්නට
ස්පර්ශ කරන් ශුධතුනී සේවය කරන්නට //
ගඟක් වගේ ගලනා ශුධතුනී ඔබේ ප්‍රේමය
ගඟක් වගේ ගලනා ශුධතුනී ඔබේ බලය
මා වෙතටම අද ගලන්න සලසන්න //
~ Artist: ගෞ. රසික ජයසූරිය ~
~ Singlish Lyrics ~
aalepa karan samidunee obawa namadinnata
sparsha karan shudathunee sewaya karannata //
gangak wage galana shudathunee obe premaya
gangak wage galana shudathunee obe balaya
ma wethatama ada galanna salasanna //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →