← Back to all songs
WORSHIP

ඇදහිල්ලෙන් එන්න

Adahillen Enna

සුවය සහ මිදීම · Healing & Deliverance

ඇදහිල්ලෙන් එන්න - සමිඳූ වෙතට

හාස්කමක් කරයි සමිඳූ වෙත එන අයට

ඔබේ සිතේ දුකක් තිබේද සමිඳූ එය දකී

ඔබගේ වේදනාව සමිඳූ කරපිටට ගනියි

ඔබගේ කඳූළ ඔබගේ සුසුම එතූමා අරගනී

දෑත විදහා යේසු තූමා ඔබ බාරගනී //

~ Artist: ගෞ . චාල්ස් ලුචව් ~

~ Singlish Lyrics ~

aedahillen enna - samindoo wethata

haskamak karayi samindoo wetha ena ayata

obe sithe dukak thibeda samindoo eya dakee

obage wedanawa samindoo karapitata ganiyi

obage kandoola obage susuma ethooma araganee

daetha widaha yesu thooma oba baraganee //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →