← Back to all songs
WORSHIP

අප සේනාවල දෙවිඳුන් ශුද්ධයි

Apa Senavala Dewidun Shuddayi

නමස්කාරය · Worship

අප සේනාවල දෙවිඳූන් ශුද්ධයි

උසස් තැන්හි වැඩ වසයි //

ඔබ ශූ...ද්ධයි - ඔබ ශූ.....ද්ධයි

උසස් තැන්හි වැඩ වසයි //

~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~

~ Singlish Lyrics ~

apa senawala dewindoon shuddayi

usas thaenhi waeda wasayi //

oba shoo...ddayi - oba shoo.....ddayi

usas thaenhi waeda wasayi //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →