WORSHIP
අහස්තලය දෙවිඳුගෙ මහිමය
Ahasthalaya Deviduge Mahimaya Pavasayi
අහස්තලය දෙවිඳුගේ මහිමය පවසයි
ගුවන්තලය දෙවිඳුගේ ඥානය දක්වයි
ඉර සඳ තරු සැම මැවිල්ල නිතරම
සමිඳුට කීකරු වේ
ලොව කෙලවරතෙක් වෙනස් නොවී සැම
දෙවිඳුට මහිමය දේ
මහිමය වේවා - මහිමය වේවා
මහිමය වේවා - මහිමය වේවා
~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~
~ Singlish Lyrics ~
ahasthalaya dewinduge mahimaya pawasayi
guwanthalaya dewinduge gnanaya dakwayi
ira sanda tharu saema maewilla nitharama
saminduta keekaru we
lowa kelawarathek wenas nowee saema
dewinduta mahimaya de
mahimaya wewa - mahimaya wewa
mahimaya wewa - mahimaya wewa
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →