HYMN
මා සැඟවෙන ස්ථානය ඔබයි, බිය පැමිණෙන විට
Maa Sanngavena Sthaanaya Obai Biya Paminena Vita
මා සැඟවෙන ස්ථානය ඔබයි
බිය පැමිණෙන විට ඔබ මා රක්ෂා කරයි
මිදීමේ හීතිකා වලින්, ඔබ මා වට කරයි //
මිදීමේ හීතිකා වලින්, ඔබ මා වට කරයි
මා සැඟවෙන ස්ථානය ඔබයි...
දෙවිඳුන් කෙරෙහි බලා සිටින්නෙමි
ඔබ මා ශක්තියයි දෙවිඳේ
රාජාලියෙකු සේ පියඹා නගින්නෙමි
ඔබ මා ශක්තියයි දෙවිඳේ
දෙවිඳුන් කෙරෙහි බලා සිටින්නෙමි
ඔබ මා ශක්තිය අළුත් කරයි
රාජාලියෙකු සේ පියඹා නගින්නෙමි
ඔබ මා ශක්තියයි දෙවිඳේ
දිව යන මුත් වෙහෙස නොවෙයි
ඇවිදින මුත් ක්ලාන්ත නොවෙයි
ඔබ මා ශක්තියයි දෙවිඳේ
ශක්තියයි දෙවිඳේ
ඔබ කෙරෙහි බලා සිටින්නෙමි ////
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →