← Back to all songs
HYMN

මා ප්‍රිය කරනා මාගේ දෙවිදා

Maa Priya Karanaa Maagea Dhevidhaa

මා ප්‍රිය කරනා මාගේ දෙවිදා

අලංකාරයි අලංකාරයි //

යෙෂූවා….. //

අලංකාරයි අලංකාරයි මා යෙසුනී ..//

මගේ ප්‍රේමය මගේ ප්‍රාණය මගේ ආශාව ඔබ පමණයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →