← Back to all songs
HYMN

මා නිසයි ඇණ ගැසුවේ 2

Maa Nisai Ana Gasuvea 2

ආ අසිරිමත් මිඳුම්කරු

මා නිසයි එතුම් දිවි දුන්නේ

කුරුසේ වගුලේ අනඟි ලේ

පව්කරුවූ මා මුදන්නටයි

මා නිසයි ඇණ ගැසුවේ //

කුරුසේ ඇනුම්කා හිමි මළේ

මා නිසයි ඇණ ගැසුවේ

අත්හැර සගෙයි සම්පත

පියතුම්ගේ කැමැත්තයි කළේ

කන්‍යවකගෙන් බිහිවූවා

මිනිස් බැව්ද එතුමා ගත්තා

තුවාල ලබා පාප නිසා

දැරූහ දුක් කුරුසියේ

සැම රෝගත් උසුලා ගත්සේක්

වැඩ මේ ලෝ දෙව් සමිඳුන්

අන් අය වෙනුවෙන් දිවි දුන්හ

මේ ලොව පව් ණයෙන් මුදන්ට

ගියහ මා හට සකසන්ට

සුදුසු තැනක් දෙව් පුර

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →