HYMN
මා නිසා, ඒ ලේ ගඟ ගැලුවේ මා නිසා
Maa Nisaa Ea Lea Gannga Galuvea Maa Nisaa
මා නිසා //
ඒ ලේ ගඟ ගැලුවේ මා නිසා
මා නිසා //
ඒ ලේ ගඟ ගැලුවේ මා නිසා - //
කස පහරින් කය තැලුනේ
යේසුනි ඔබෙ පිට ඉරුනේ
මා සුවයද එහි තිබුනේ
මා නිසා ඒ ලේ ගැලුවේ
මා නිසා //
ඒ ලේ ගඟ ගැලුවේ මා නිසා
මා නිසා //
ඒ ලේ ගඟ ගැලුවේ මා නිසා - //
කටු-ඔටුන්න හිස මත වැටුනේ
ඔබෙ දෑතට ඇණ ගැසුවේ
ඔබෙ ඇලයට ඇනදැමුවේ
මා නිසා ඔබෙ ලේ ගැලුවේ
මා නිසා //
ඒ ලේ ගඟ ගැලුවේ මා නිසා
මා නිසා //
ඒ ලේ ගඟ ගැලුවේ මා නිසා
මා නිසා //
ඒ ලේ ගඟ ගැලුවේ මා නිසා
මා නිසා //
ඒ ලේ ගඟ ගැලුවේ මා නිසා - ///
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →