HYMN
මා නමදින දෙවිතුමන් විශ්වාසවන්තයි
Maa Namadhina Dhevithuman Vishvaasavanthai
මා නමදින දෙවිතුමන් විශ්වාසවන්තයි
මා පීඩා තුළින් යද්දී එතුම් මා ශක්තියයි
මා නමදින දෙවිතුමන් සැමදා මා ශක්තියයි
සැමදා විශ්වාසවන්තයි
සෑමදා විශ්වාසවන්තයි
සැමදා මගේ පිහිට ඔබමයි
මාගේ රැකවරණේ මා ස්වාමින්මයි
මගෙ දෙවි සැමදා මා සමඟයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →