← Back to all songs
HYMN

මා නම් මේ වේදනා විඳින්නේ

Maa Nam Mea Veadhanaa Vinndhinnea

මා නම් මේ වේදනා විඳින්නේ

දහසක් වැරදි නිසයි

යේසුනි ඔබ නම් කුරුසියේ සිටියේ

මගේ පාප නිසයි, මගේ පාප නිසයි

යේසුනි ඔබ රජු මෙන් එන දවසේ

සිහිකරන්න මා //

මා රිදවා කල සැම පව් ඔබගේ

කමා කරන්නෙමි මා

ඉන්නට අවසර පාරාදීසේ

දොරටුව අරිමි සදා, දොරටුව අරිමි සදා

යේසුනි ඔබ රජු මෙන් එන දවසේ

සිහිකරන්න මා //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →