← Back to all songs
HYMN

මා කැඳෙව්වේ ඔබ නමදින්නයි(I Am Called To Worship You

Maa Kanndhevvea Oba Namadhinnai

මා කැඳෙව්වේ ඔබ නමදින්නයි

මුළු හදින් ඔබට ගෞරව වේ //

මිහිතලයේ ඔබෙ නම ඔසවා - //

ආසිරි දෙවිඳේ...

[හාලේලූයියා, නමදිම් උසස් වූ දෙවිඳුන්] ගීතිකාව මෙය සමඟ ගායනා කල හැක.

I am called to worship you

I set my heart to honor you

I lift your name in all the earth - //

Be blessed oh Lord

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →