← Back to all songs
HYMN

මා ජීවේ ඔබයි සමිඳේ සවියත් ඔබයි සමිඳේ

Maa Jeevea Obai Saminndhea Saviyath Obai Saminndhea

මා ජීවේ ඔබයි සමිඳේ

සවියත් ඔබයි සමිඳේ

පැතුමත් ඔබයි

මාගේ සමිඳේ ඔබයි

පසසම් මාගේ මුළු හදවතින්

පසසම් මාගේ මුළු ශක්තියෙන්

මාගේ මුළු හදින්

මා මුළු ශක්තියෙන්

නමදින්නේ මා මුළු සිතින්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →