← Back to all songs
HYMN

මා හදේ, ගැඹුරුම ස්ථානයේ

Maa Hadhea Gaburuma Sthaanayea

මා හදේ, ගැඹුරුම ස්ථානයේ

ඔබ සිටිනා, බව දනිමී

ජීවිතේ, පුදා මා, මිදුවෙ ඔබයි

දෙව් සමිඳේ

පාපයෙන්, මා ශාපයෙන්

කඳුලින්, මා සුසුමින්

සිටි කාලේ, මිදුවෙ ඔබයි

දෙව් සමිඳේ

ඔබගේ මුළු මහිමේ

සදා පවතීවා //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →