← Back to all songs
HYMN

අහස්තලය දෙවිඳුගෙ මහිමය පවසයි

Ahasthalaya Dhevinndhuge Mahimaya Pavasai

අහස්තලය දෙවිඳුගෙ මහිමය පවසයි

ගුවන්තලය දෙවිඳුගෙ ඥානය දක්වයි

ඉර සඳ තරු සැම මැවිල්ල නිතරම

සමිඳුට කීකරු වෙයි

ලොව කෙලවරතෙක් වෙනස් නොවී සැම

දෙවිඳුට මහිමය දේ //

මහිමය වේවා ////

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →