← Back to all songs
HYMN

මා එන්නෙමි අති ශුද්ධ ස්ථානෙට(I Enter The Holy Of Holies

Maa Ennemi Athi Shudhdha Sthaaneta

මා එන්නෙමි අති ශුද්ධ ස්ථානෙට

මා එන්නෙමි ඔබේ ලේ තුළින්

මා එන්නෙමි ඔබ නමදින්නටා

මා එන්නෙමි ඔබේ ලේ තුළින් //

ඔබව නමදින්නෙමි, ඔබව නමදින්නෙමි

සමිඳේ...

ඔබව නමදින්නෙමි, ඔබව නමදින්නෙමි

ඔබේ නාමේ ශුද්ධයි, ශුද්ධයි, සමිඳේ...

ඔබේ නාමේ ශුද්ධයි, ශුද්ධයි, සමිඳේ...

ශුද්ධ ස්ථානෙන්, අති ශුද්ධ ස්ථානෙට

ශුද්ධ රුධිරෙන් මා ඇතුල් කරගන්

ශුද්ධ ස්ථානෙන් අති ශුද්ධ ස්ථානෙට

ගිනිඟුරු ගල් මා තොල් ගා, මා සෝදා - //

මා ඔබ සොයන්නේ, සෑමදා

මා ඔබට පෙම් කරම් මුළු ජීවිතෙන්

මා සියල්ල තුළ, මා ඔබට පෙම් කරම්

යේසුනි //

යේසුනි, රජුන්

යේසුනි, මිදුම්කරු

යේසුනි, රජුන්

යේසුනි...

I enter the Holy of Holies

I enter through the blood of the Lamb

I enter to worship You only

I enter to honor I Am

Chorus:

Lord I worship You, I worship You,

Lord I worship You, I worship You,

For Your name is Holy, Holy Lord

For Your name is Holy, Holy Lord

Final…

Final:

Let the weight of Your glory cover us

Let the life of Your river flow

Let the truth of Your kingdom reign in us

Let the weight of Your glory

Let the weight of Your glory fall

Paul Wilbur - 1999

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →