← Back to all songs
HYMN

මා දුබලයි සමිඳේ

Maa Dhubalai Saminndhea

මා දුබලයි සමිඳේ

මා දුබලයි සමිඳේ

ඔබෙ සවියෙන් මා යලි නංවා

වඩින්න දෙවි සමිඳේ - //

දුබල බවේදී ප්‍රභල බව දැනේ හද සවිමත් වීලා

සෑහේ සමිඳේ ඔබේ වරම් මට මේ දිවි කතර පුරා

පාළුව තනිකම මකා දමා මා ඔබ හා සමඟ සදා

යෞවන හසරැලි මුමුණා ඉන්නට නිබඳ දිරි ලැබේවා

මේ ලොව ලස්සන බලන්න මගේ නෙත් මා හට තිළිණ කලේ

හැම හමුවීමක ඔබේ මුව දකින්න මුළු හද විවර කලේ

ශාන්තියේ අරුණළු කැන්දාලා සතුටින් මා පිනවූ

මිතුරන් අතරේ සිනහව වුව මැන සෙනෙහස හද බැන්ඳූ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →