← Back to all songs
HYMN

මා දෙවිඳුන් මිදීමට බලවන්තයි(Mighty To Save

Maa Dhevinndhun Midheemata Balavanthai

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

සැමහට අනුකම්පාවක්

පහනොවනාවු ප්‍රේමයක්

කරුණාව මා හට ගලා එන්න

සැමහට ඕනේ කමාවක්

ගැලවුම්කරුවෙකුගෙ දයාවක්

ජාතීන්ගේ මහත් පැතුම

මිදුම්කරු, කඳු පහකරනා වූ උතුමන්

මා දෙවිඳුන් බලවන්තයි

මිදීමට ඔව් ඔහු බලවන්තයි

සැමකල්හි මිදීමේ කතුවරයානෝ

මරණින් උක්තාන වුනා

යේසුස් මරු පරදා ජය ලැබුවා

මා බාර ගන්න ස්වාමිනි

මගෙ සැම පාපය සැම බියද

මා ජීවිතය යළි පුරවන්

දිවිහිමියෙන් ඔබ පසුපස එමි

මා අදහන සෑම දේම

දැන් මා යටත් කරම්

මිදුම්කරු //

ඔබෙ ආලෝකය දක්වන් මුළු ලොවටා

අපි ගයමු

මරු පැරදූ රජුගේ මහිමයටා,

යේසුස් //

මිදුම්කරු //

ඔබෙ ආලෝකය... //

ඔබෙ ආලෝකය... //

ඔබෙ ආලෝකය... //

===================================

පරිවර්ථනය / ප්‍රථම ගායනය: චමත් සිල්වා

පරිවර්ථන වර්ශය: 2009 / නොවැම්බර් - දෙසැම්බර්

ඉංග්‍රීසි ගීතිකාව: මයිටි ටු සේව් - හිල්සෝන්ග්

===================================

Everyone needs compassion

Love that's never failing

Let mercy fall on me

Everyone needs forgiveness

The kindness of a Savior

The hope of nations

Chorus:

Savior, He can move the mountains

My God is mighty to save

He is mighty to save

Forever, Author of Salvation

He rose and conquered the grave

Jesus conquered the grave

So take me as You find me

All my fears and failures

And Fill my life again

I give my life to follow

Everything I believe in

Now I surrender

Chorus //

Bridge:

Shine your light

And let the whole world see

We're singing

For the glory of the risen King, Jesus //

Chorus //

Bridge /////

By Hillsong United

Album: Hillsong Live - Mighty To Save

© 2006

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →