HYMN
මා දෙව් ස්වාමි ඔබ උසස්ය සැමට වඩා 3
Maa Dhev Svaami Oba Usasya Samata Vadaa 3
මා දෙව් ස්වාමි ඔබ උසස්ය සැමට වඩා
ඒ යේසුස් නාමේ පරදයි අන් සෑම දෙයක් //
මහිමය වේවා
මහිමය වේවා
මහිමය වේවා
මා ස්වාමිනි //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →