HYMN
මා දෙව් ස්වාමි ඔබ උසස්ය සැමට වඩා 2
Maa Dhev Svaami Oba Usasya Samata Vadaa 2
මා දෙව් ස්වාමි ඔබ උසස්ය සැමට වඩා
යේසුස් නාමේ පරදයි අන් සෑම දෙනා //
මහිමය වේවා
මහිමය වේවා
මහිමය වේවා
ස්වාමිනි //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →