← Back to all songs
HYMN

මා දෙව් ස්වාමි ඔබ උසස්ය සැමට වඩා 1

Maa Dhev Svaami Oba Usasya Samata Vadaa 1

මා දෙව් ස්වාමි ඔබ උසස්ය සැමට වඩා

ඒ යේසුස් නාමේ පරදයි අන් සෑම දෙයක් //

මහිමය වේවා

මහිමය වේවා

මහිමය වේවා

ස්වාමින්ට //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →