← Back to all songs
HYMN

මා බලවත් කරනා සමිඳානන් තුල

Maa Balavath Karanaa Saminndhaanan Thula

මා බලවත් කරනා සමිඳානන් තුල

සියල්ල කල හැකි වේ

මට සියල්ල කල හැකි වේ

නැත මා සිතේ සැකයක් බියක්

සමිඳා බලවතාණෝ //

රැකගන්න මා සමිඳේ

ගෙවනා සෑම මොහොතේ //

මා බලවත් කරනා...

මගේ පාද ගෙන මුව පාද මෙන්

බලවත් කරන සමිඳේ //

රැකගන්න මා සමිඳේ

ගෙවනා සෑම මොහොතේ //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →