← Back to all songs
HYMN

මා බලවත් කරනා මගෙ සමිඳුන් තුළ

Maa Balavath Karanaa Mage Saminndhun Thula

මා බලවත් කරනා මගෙ සමිඳුන් තුළ

මා සවිමත් කරනා මගෙ සමිඳුන් තුළ

සියල්ල හැකිවේ මට සියල්ල හැකිවේ

දෙවිඳුනි මට සියල්ල හැකිවේ

යේසුනි මට සියල්ල හැකිවේ

මට ඇතිවිටදිත් නැතිවිටදිත්

ඔබව සොයන්නම්

සෑම කාරණාවලදී ඔබ වෙත එන්නම් //

ඔබව සොයන්නම් දෙවිඳේ

ඔබ වෙත එන්නම් //

මගෙ ශරීරයෙන් ඔබ හට මා

ගෞරව දෙන්නම්

මගෙ ක්‍රියාවලින් දෙවිඳේ ඔබව

සතුටු කරන්නම් //

ගෞරව දෙන්නම් ඔබව සතුටු කරන්නම් //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →