← Back to all songs
HYMN

මා බලවත් කරනා දෙවි සමිඳුන් තුළෙහි

Maa Balavath Karanaa Dhevi Saminndhun Thulehi

මා බලවත් කරනා

දෙවි සමිඳුන් තුළෙහි

සියල්ල කරන්න පුළුවන් //

ඔව් මට සියල්ල පුළුවන්

සමිඳුන් තුළ සියල්ල පුළුවන්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →